Pages

කියවන්නට නොව රසවිදින්නට

Harindu Danthanarayana ආදරේ කරන්න පටන් අරන් ගොඩක් කල්. ඒ වුනාට Harindu ට ඇත්තටම ආදරේ ලැබෙන්න අරන් තාම අවුරුදු 3. දෙයියනේ ඒ අවුරුදු 3 ට කොච්චර නම් දේවල් උනාද ? ඒ කාලෙ ඇතුලත ආදරේ නිසා දැනුන දුක, සොම්නස ලස්සන වචන වලට පෙරලුනෙ ඒ දුක, සොම්නස දරාගන්න ගොඩක් අමාරු වුන හින්දමයි....

Saturday, August 20, 2011

මෙච්චර කල් මේ බ්ලොග් එක ගැනයි මම ඔයාට කිව්වෙ නිලානි. එත් අද වෙනකම් මම ඔයාට මේක මම ලියනවා කියලා කිව්වෙ නැත්තේ ඔයාව පුදුම කරවන්න හිතාගෙන. අද ඔයාට මේක ඔයාගෙ දෑසන්ම බලාගන්න පුලුවන්. මේක මම ලියන්න ගත්තෙ මගේ හිතේ ඔයාට තියෙන ආදරේ මුලු ලෝකෙටම පෙන්වන්න. මම ආදරෙයි නිලානි. ආදරෙයි හැමදාමත්.

No comments:

Post a Comment