Pages

කියවන්නට නොව රසවිදින්නට

Harindu Danthanarayana ආදරේ කරන්න පටන් අරන් ගොඩක් කල්. ඒ වුනාට Harindu ට ඇත්තටම ආදරේ ලැබෙන්න අරන් තාම අවුරුදු 3. දෙයියනේ ඒ අවුරුදු 3 ට කොච්චර නම් දේවල් උනාද ? ඒ කාලෙ ඇතුලත ආදරේ නිසා දැනුන දුක, සොම්නස ලස්සන වචන වලට පෙරලුනෙ ඒ දුක, සොම්නස දරාගන්න ගොඩක් අමාරු වුන හින්දමයි....

Thursday, August 18, 2011

සොදුර නුඹ ....

සොදුර නුඹ දන්නෙහිද?
සුසුමක් සුසුමක් පවා
හැම ලේ බිදුවක් පවා
සියලු හද ගැස්මන් පවා
පතන්නේ නුඹයි හැමදාමත්...

මුලු ලෝ එරෙහි වුවත්
හිරු සදු නොපෑයුවත්
දළ රළ ඇති නොවුනත්
හැකිද නවතන්නට මෙමා
නුඹ මා පා සිඹිද්දී...

මා නුඹ සොයා එමි
සසරේ නුඹ රකිමි
එය මා නොකරේ නම්
මරු සිප වැළදගනී...

No comments:

Post a Comment